Ara රුපියල් 600ta item 3k ganna puluwan offer eka mm dala ai cancel kala eka aye demmoth 600 ganatam ganna puluwanda , dan 600 ganata eka newath denne nethi weida???
@@intechwithdinu2531 mama mage lap eken google gihilla aliexpress eke site ekata gihilla new user kenek widiyata register una. Eth mata ara dollar 1.98 offer eka pennane naa ne. Eke pennana okkoma badu godak ganan widiyatane pennanne. Tawa lap eken Nox player daagena eke play store eken aliexpress app eka download karala eka open karanakota hamathissema app eka close wenawa. Mokada ekata karanne? Please kiyannako
🔥 Aliexpress 1.98$ Camping Link 🎯
campaign.aliexpress.com/wow/gcp-plus/ae/tupr?spm=a2g0n.home.3fornn.1.25577d2en9DiAz&wh_weex=true&_immersiveMode=true&wx_navbar_hidden=true&wx_navbar_transparent=true&ignoreNavigationBar=true&wx_statusbar_hidden=true&wh_pid=300000512/nnchannel-mix-choice&channelLinkTag=nn_newgcp
🔥 Invite Friends Coupon Link 🧚♀️
(Sorry Guys, මම Video එකේ ඒ ගැන කරන්නම් කියලා නෝට් එකක් දාන ඉදියේ, ඒත් මට ඒක මිස් උනා💔.. ලොකු දෙයක් නෑ, මොබයිල් මොඩ් එකෙන් යන්න,ගිහින් කාගෙ හරි invite friend link එකක් මම කලින් කරා වගේම URL එක තියෙන තැන ක්ලියර් කරලා පේස්ට් කරලා සර්ච් දෙන්න🌸. Security reason ආවොත් කූපන් එක එන්නෑ, ඒම එන්නෙත් නැතුව කූපන් එක ආවෙත් නැත්තම් ඇප් එකෙන් ට්‍ර්‍යි කරන්න.ශුවර් කූපන් එක එනවා🤯👆)
a.aliexpress.com/_mq9NLiW
1.98$ link eken giyama sold out kiyala watenne machan item okkama 🥺🥺🥺🥺
Dhevani paarata paara kohamadha account verify karranne? Video ekak dhaanna ayye
අර විදියටම අයේ කරන්න තියෙන්නේ
Ayya aluth account hedhuvanan parana account delete veitha? Parana account eke gaththa badu delivery veidha?
නෑ නෑ..ඒම වෙන්නැ.හදපු ඊමේල් පාස්වර්ඩ්ස් සේවු දාලා තියා ගන්න
Ara රුපියල් 600ta item 3k ganna puluwan offer eka mm dala ai cancel kala eka aye demmoth 600 ganatam ganna puluwanda , dan 600 ganata eka newath denne nethi weida???
Mama account ekeheduwe facebook walin. Account eke verify kranne kohomada
Facebook account නම් වෙරිෆයි කරන්න ඕනි නෑ..අද දැම්ම වීඩියෝ එක බලන්න
Parana bonus buddies gatta account thiyenawa. Eth no verify da kiyala mathaka ne. No verify account witharda coupon ganna puluwan?
නෑ නෑ.ඕඩර්ස් දාලා තියෙන ඕනි එකකින් යන්න..bb උනත් කමක් නෑ
@@intechwithdinu2531 👍
මට හරි ගියා. Thank you very much. දන්න හැම දෙයක්ම කියලා දුන්නාට.🙏 කාලේකට පස්සේ order එකක් දැම්මෙ 🙏🙏🙏
1.98$ link eken giyama sold out kiyala watenne machan item okkama 🥺🥺🥺🥺
Mama order ekak daala pay karanna yaddi,payment fail kiyala wetila,submit appeal kiyaka wetenawa,ekata mokakda karanne?😢
Intech with dinu submit appeal කියලා සර්ච් කරන්න
මම ඔඩර් එකක් දැම්මා. අලුත් account එකකින්. $5ක් වගේ කැපුනා එ ඔඩර් එක එයිද
Env
Refund krnna
Aliexpress trick sinhala play list එකේ පලවෙනි වීඩියෝ එක හොදට බලන්න..වෙරිෆයි කරලා අන්පෙඩ් දාගන්න ඉස්සෙල්ලා..1.98$ නම් විතරක් පේ කරන්න
එනවා
Man ada order ekk damma Rs.2000 k kapuna.eka cansel karal sallia pahu gnna widiyk nadda
matath ehema una ..ai e kiyala poddk kiynwd
Aliexpress trick sinhala play list එකේ පලවෙනි වීඩියෝ එක හොදට බලන්න..වෙරිෆයි කරලා අන්පෙඩ් දාගන්න ඉස්සෙල්ලා..1.98$ නම් විතරක් පේ කරන්න
යට කමෙන්ට් එක කියවන්නො
Aliexpress selection standard ශිපින් මෙතඩ් එකෙන් බඩු එන්නෙ මොකෙන්ද තැපෑලෙන්ද
ගොඩක් වෙලාවට රෙජිස්ටර් පෝස්ට් එකෙන් එන්නෙ
@@intechwithdinu2531 hari thanks ayiye
අපි ඕඩර් එකක් දාලා කැන්සල් කරන්න බැරිවුන නිසා ගෙදරටත් ආවට පස්සෙ රිටර්න් කරලා ආයෙ refund ගන්න බැරිද?
පුලුවන්..රිටර්න් කරන්න ඊට වඩා ගානක් යනවා හැබැයි
Mn lagadi orders damma th. Mage account eke me option eka($1.99) na
ඕඩර් දාපු එකවුන්ට් වලට මේ ඔප්ශන් එක එන්නේ නෑ..ඕඩර්ස් දාලා මාස 8ක් 9ක් පරන නම් අවුලක් නෑ..නැත්තම් අලුත් එකවුන්ට් එකකින් ට්‍ර්‍යි කරන්න..ඊට කලින් මගේ කලිම් වීඩියෝ එක බලන්න..
To be akata watunama Address delete karala account aken giyata kamak nedda 🤔
අවුලක් නෑ මල්ලි
අලුතින් google acont එකකින් යන්න බැරිද
ඊයේ දැම්ම වීඩියෝ එක බලන්න..පැය 5කට කලින් දැම්මේ
mn common line express ekata msg ekak damma එයාලට oder eka labila nalu habai dws 16
දවස් 20-40 අතර යනවා ද්ණ
Mama 45000 rc car ekak gennanna yanne mata anivaren ladeida
comman line eken odersevanne naha dn mage oder ekata dawas 23k
Mage masayak withara
කොමොන්ලයින් එක්ස්ප්‍රස් ,ෆඩෙක් එකෙයි පාර්සල් බෙදන්න ගොඩක් කල් ගන්නවා..තව ටික දවසක් බලලා කම්ප්ලේන් එකක් දාන්න වෙනවා මේම ගියොත්
@@intechwithdinu2531 ow neda
Mage orders 2k ma watila thiyenne common line ekata ena ekak nadda
@@AnushaSudu-m6z ane manda mtnam awe na
Phone eken unath puluwanda
පුලුවන් සහෝ..Aliexpress trick sinhala play list එකේ පලවෙනි වීඩියෝ එක හොදට බලන්න..වෙරිෆයි කරලා අන්පෙඩ් දාගන්න ඉස්සෙල්ලා..1.98$ නම් විතරක් පේ කරන්න
API awo❤❤❤❤❤
චනුල් මල්ලියා😍🔥
Unpaid dmmata passe kochchara wela ynkn unpaid thiyada
ඔඩර් දාපු ගමන් අපේ අකවුන්ට් එකෙන් සල්ලි කැපෙනවද
Unpaid දාලා කාඩ් ඇඩ් කරලා පේ කරන්න.
Alibaba එකෙන් බඩු ගෙන්නන විඩියො එකක් ඕන coming zone 😊
මම ඒ ගැනත් ඉක්මනට වීඩියෝ එකක් දෙන්නම් මල්ලි
New users lata coupen ganna barida
පුලුවන්..ඉන්වයිට් කූපන් ලින්ක් එකක් pin comment එකේ තියේ සහො
Malli oya nisa 1.98 orders dagaththa. Thank you very much .
Ali express app eken berida
පුලුවනි
@@intechwithdinu2531 mama mage lap eken google gihilla aliexpress eke site ekata gihilla new user kenek widiyata register una. Eth mata ara dollar 1.98 offer eka pennane naa ne. Eke pennana okkoma badu godak ganan widiyatane pennanne. Tawa lap eken Nox player daagena eke play store eken aliexpress app eka download karala eka open karanakota hamathissema app eka close wenawa. Mokada ekata karanne? Please kiyannako
Thanks brother 👍👍
Welcome 👍🔥
Ne user link eka ganne kohomada??
App ekata gihin adala new users wala links whatsapp ekata share karagannawa bro
ayye parana acc wadiyen ne pennanne
ඔවු මල්ලි..27000Rq නි ඕනි අපිට..10000හ සෙට් නැ
අලුත්ම account එකකින් order එක දාලා items 3 ට 1.98$ ක් පෙන්නලා payment එකේදී 5.97$ ක් කැපුනා. Oder close කලා , ඒත් refund කලේ 0.9 $ ඒවා තුනක් විතරයි.
Dawas keeyking da enne 9rder eka
දවස් 15-30 අතර ඒවි
Mage badu tama awe nane.
Masayak withara.
Tack number ek RB
Mokakk da ? Karanna oni
Rb tracking numbers වල කේස් එකක් තියේ..ගොඩක් අයට ටැක්ස් ගෙවන්න ඇවිල්ලා මාසය්ක් ගියාට පස්සේ
Mageth awe na. Call karama kiwwa thama lankawata awilla ne kiyala
@@kusalchamara5913katda cl kre mchn
@@kusalchamara5913 enakam nedda?
1.98 offer ake items anne fader akenda
එකක් නෙවේ..ගොඩක් කුරියර් වලින් බෙදනවා මල්ලි
පරණ Account එකකින් 1.98 Unpaid දැම්මා.5 $ ගානක් කැපෙයිද ගෙවද්දී?
මේ විදියට අන්පෙඩ් දාලා පේ කරම්ම..අන්පෙඩ් දැම්මම ඒ පෙන්නන ගාන විතරයි ගෙවන්න ඔනි
Invite karala coupons ganna hati naanr
අයියේ රුපියල් 2800 වගේ වෙන wifi camera ඒකක් aliexpress එකෙන් ඕඩර් කලොත් custom එකෙන් හෝල්ඩ් වෙයිද අයියේ
ඒ වගේ දේවල්ලන්ම් හෝල්ඩ් වෙනවා අඩුයි
1.98$ offer ek tibbt 5$k pennanwne😢
මගේ කලින් වීඩියෝ එක මුල ඉදලා හොදට බලන්න..5$ කැපුනනම් ඒක කැන්සල් කරන්න..අනිවාම අන්පේඩ් දාන්න ඉස්සෙල්ලම
@@intechwithdinu2531 unpaid dal bluwe eth e offer ek pennuwt den n ne.😓
Me link eken giyama 642k penname price eka
අලිඑක්ස්ප්‍රස් ට්‍රික්ස් සින්හල ප්ලේ ලිස්ට් එකේ උඩම වීඩියෝ එක බලන්න
කවුරු හරි කියනවද මට
අලුත් account එකකින් ගෙන්නන්න පුලුවන් ද මේක
ඔවු.. Aliexpress trick sinhala ply list එකේ 600/= ට අයිටම්ස් ගමු කියලා වීඩියෝ එකක් ඇති..ඒක බලන්න
අලුත් එකවුන්ට් වලින් ගියොත්ද 5$ වැටෙන්නෙ
Aliexpress trick sinhala play list එකේ පලවෙනි වීඩියෝ එක හොදට බලන්න..වෙරිෆයි කරලා අන්පෙඩ් දාගන්න ඉස්සෙල්ලා..1.98$ නම් විතරක් පේ කරන්න
අයියෙ මම දන්නෙ නැතුව පේ කරල පේකරන තැන පෙන්නුවෙ 1.9🥺 පස්සෙ කාඩ් එකෙන් 6 කැපිල තිබ්බ දැන් ඔයාගෙ වීඩියෝ එක බලල 1.9අන්පෙයිඩ් දාගත්ත ඒකෙනම් පෙන්නන්නෙ අන්පෙයිඩ් ටැබ් එකට ගියාම 1.9 ඒකට ඊටවඩා කැපෙන්නෙ නැ නේද
Na
කලින් 1.98$ ඕඩර් එකක් දාපු ෆෝන් එකකින්, ආපහු අලුත් එකවුන්ට් එකක් හදල, ඒකෙන් 1.98$ ඔෆර් එක ගන්න ගියහම තමයි 5$ ගානක් කැපෙන්නෙ.අන්න ඒකට විසඳුමක් කියන්නකො මල්ලි!
මගේ 1.98$ ට අදාල වීඩියෝ එක මුල ඉදලා අයේ බලන්න
Invite coupen enwada dan
Oo malli.link ekak pin comment eke thiyenawa..ema nettam oyalagema link ekak app aken ganna
1.98 එකට 5$ ගානක් එනවනෙ ඒකට Mk 😢
මේ විදියටම ස්ටෙප්ස් ටික කරන්න..අන්පෙඩ් දාලා බලන්න.අන්පේඩ් පෙන්නන ගාන තමා ගෙවන්න ඕනි අවසානෙ
@@intechwithdinu2531 aluthin hadapu account ekak kochchara kaalayak පරණ karanna oneda?